Posts

Showing posts from June, 2021

Node.js සිංහලෙන් ඉගෙන ගමු - පාඩම් මාලාව 5

Image
     අපි පසුගිය පාඩම් දෙකෙන් GET Request හා POST Request Handle කරන්නෙ කොහොමද කියල ඉගෙන ගත්තා. මේ පාඩමෙන් අපි බලමු ඒ ඉගෙන ගත් කරුණු භාවිතයෙන් සරල Website එකක් Node.js backend එකක් සමග නිර්මාණය කරගන්නෙ කොහොමද කියලා. මෙහිදී අපි ඉතා සරලව තාක්ෂණික ලිපි අඩංගු Website එකක් නිර්මානය කරගමු. මෙම ලිපි කියවීමට පරිශීලකයා මෙම Website එකේ ගිණුමක්(Account) සාදා තිබිය යුතු අතර ඒ ගිණුමට Login වී සිටිය යුතුය. මෙම Website එක Database එකක් සමග සම්බන්ධ කර ඇති සත්‍ය Website එකක් නොවන අතර, පසුගිය පාඩම් වලදී ඉගෙන ගත් කරුනු භාවිතා කරන ආකාරය සාකච්චා කිරීමට සකසනු ලබන ව්‍යාජ වෙබ් අඩවියකි (Dummy Website). මුලින්ම අපි භාවිතා කරන Webpages මොනවාද. API Endpoints මොනවාද සහ ක්‍රියාවලිය සිදුවන ආකාරය කෙසේද යන්න සැලසුමක් සකසාගමු.  

Java Lesson 1 - Syntax

Image
     In this tutorial, we will discuss the structure of Java code. This lesson will not discuss all the keywords and their meaning. This mostly focuses on showing you what a Java code looks like, briefly explaining what the main components of a Java code are and how to compile and run a Java code. We will be learning deeply about Java keywords and their functions in later tutorials.

Node.js සිංහලෙන් ඉගෙන ගමු - පාඩම් මාලාව 4

Image
    මේ පාඩමෙන් අපි බලමු කොහොමද server එකට එන POST request handle කරන්නෙ කියල. සාමාන්‍යයෙන් අපි Website එකක Form එකක් පුරවන විට ඒ පුරවන දත්ත Server එකට යවන්න භාවිතා කරන Method එක තමයි POST Method එක. මෙහිදී ඇති වාසිය තමයි අපි පුරවන ලද දත්ත අපේ පරිගණකයේ සිට Server එකට යන අතර මගදී වෙනත් කිසි කෙනෙකුට බලා ගනීමට නොහැකි වීම. එම නිසා ඉතා සංවේදී දත්ත (උදා: Password) අතර මැදි දත්ත පැහැර ගන්නන් අතට පත්වීමට ඇති ඉඩ කඩ අඩු වෙන්ව. GET Method එක භාවිතා කරන විට දත්ත සියල්ලම ගමන් කරන්නෙ URL එකට එකතු වීමෙන්. එවිට ඕනෑම කෙනෙක්ට පහසුවෙන් දත්ත ලබාගැනීමට හැකියාව පවතිනව. නමුත් POST Method දත්ත සියල්ල Request Body එකට ඇතුලත් වී තිබෙන නිසා එම දත්ත කියවීමට හැකියාව තිබෙන්නේ Server එකට පමනයි. අපි බලමු කොහොමද Node.js භාවිතා කරගෙන POST request handle කරන්නෙ කියල.

Java Introduction and Installation

Image
What is Java?      Java is an Object-Oriented Programming language created in 1995 by a team led by James Gosling. It was created at Sun Microsystems, Inc. and later Sun Microsystems, Inc was acquired by Oracle Corporation.      Java is vastly used in a wide range of applications. Some of them are: Mobile Application Development (Android) Web Applications Web Servers (Spring Boot) Desktop Applications Game Development Why use Java? Java is easy to learn: It was designed to be easy to learn than other programming languages Java is Object-Oriented: Object-Oriented design let you create modular programs which are easy to maintain, and it allows you to reuse your code. Java is Platform-Independent: One of the best features of Java is being able to write a code once and use it on multiple platforms without having to worry about platform-independent differences. Eg: Windows, Linux, MacOS. Java is one of the most popular programming language and it has a huge...