Posts

Showing posts from 2017

Node.js සිංහලෙන් ඉගෙන ගමු - පාඩම් මාලාව 2

Image
අපි බලමු කොහොමද basic server එකක් හදා ගන්නේ කියල. Node.js වල තිබෙන http module එක භාවිතා කරල තමයි අපි server එක config කරගන්නෙ. ඒ සඳහා මුලින්ම අලුත් server.js file එකක් open කරගන්න. දැන් අපි කරන්න ඕන http module එක අපේ file එකේ භාවිතා කරන්න පුලුවන් විදියට import කරගන්න එක. ඒ සඳහා මුලින්ම, var http = require('http'); ලෙස http module එක include කරගන්න. දැන් පහත code එක එකතු කරන්න. var server = http.createServer(function (request, response) {           response.end("Hello"); });